2022 අගෝස්‍තු 27, ප.ව. 1:38
ලබන සැප්තැම්බර් මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල බිල්පත් ගාස්තු වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මේ අනුව ඕනෑම පරිශ්‍රයක මාසික ජල ගාස්තුවට පරිහරණ ගාස්තුව මාසික සේවා ගාස්තුව අනෙකුත් ගාස්තු සහ අදාල බදු ඇතුලත් වනු ඇති.
ජල බිල්පතෙහි සාමාන්‍යයෙන් සම්පූර්ණ මාසික ජල ගාස්තුව දැක්වෙන අතර ඕනෑම පාරිභෝගිකයෙකුට තම ජල බිල්පතට අමතරව එකතු කළ අගය මත බදු හෝ අත්හිටවූ එකතු කළ අගය මත බදු ඉන්වොයිසයක් අවශ්‍ය වේ නම් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙහි පූර්ව ලියාපදිංචියකින් එය ලබාගත හැකියි.
වැඩිවන ගාස්තු පහතින්,



2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:13
2026 මැයි 01, පෙ.ව. 12:12
2026 මැයි 01, පෙ.ව. 12:11
20-04-26
20-04-26
17-04-26
17-04-26
14-04-26
14-04-26
12-04-26
12-04-26
09-04-26
09-04-26
07-04-26
07-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
02-04-26
02-04-26
31-03-26
31-03-26
26-03-26
26-03-26
24-03-26
24-03-26