2022 සැප්‍තැම්‍බර් 20, ප.ව. 7:12
 
            
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වමේ පක්ෂ එකතු කරගෙන දේශපාලන පෙරළියකට සූදානම් බව වාර්තා වනවා.
හිටපු ජනාධිපතිවරයා පවසන්නේ තම පක්ෂය කා සමඟ එකතු වනවාද යන්න දැන්ම කිව නොහැකි බවයි.
ශ්‍රීලනිපය සමඟ එක්වන පිරිස සමඟ මේවන විට සාකච්ඡා වට ගණනාවන් සිදු කර ඇති බවත් අභ්‍යන්තරයේ දේවල් ඔක්කොම මාධ්‍යයට කිව නොහැකි බවත් ඔහු කියා සිටියා.
එම සාකච්ඡා ඉතා හොඳින් සාර්ථක සපවත්වාගෙන යන බවත් කඩිනමින් ශ්‍රීලනිපය ප්‍රමුඛ සංවිධානයක් හදන බවත් සිරිසේන හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.
නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂයට අභියෝගයක් නොවන බවත් පසුගිය සතිය වන විට පක්ෂ තුනක් හැදුණ බවත් පෙන්වා දෙන සිරිසේන මහතා වත්මන් දේශපාලන ව්‍යාකූලත්වය තුළ රට අවුල් වී ඇති බවත් එනිසා මෙවැනි දේශපාලන පක්ෂත් හැදෙන බැවින් ඒවා ශ්‍රීලනිපයට අභියෝගයක් අභියෝගයක් නොවන බවත් කියා සිටියා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවට පැමිණියද තමන්ට මේ දවස්වල වැඩ වැඩි නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ තමාට තවමත් කතා කිරීමට නොහැකි වූ බවද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසුවා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
30-10-25
 
                                            30-10-25
17-10-25
 
                                            17-10-25
14-10-25
 
                                            14-10-25
14-10-25
 
                                            14-10-25
14-10-25
 
                                            14-10-25
13-10-25
 
                                            13-10-25
13-10-25
 
                                            13-10-25
10-10-25
 
                                            10-10-25
08-10-25
 
                                            08-10-25
05-10-25
 
                                            05-10-25
04-10-25
 
                                            04-10-25
30-09-25
 
                                            30-09-25