2022 සැප්‍තැම්‍බර් 21, ප.ව. 11:20
වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය සහ පක්ෂය තුළ මෙතෙක් දැරූ සියලු තනතුරු වලින් ඔවුන් ඉවත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව වත්මන් රජයේ අමාත්‍යධූර ඇතුළු කිසිදු තනතුරක් ලබා නොගැනීමට පැහැදිළි තීන්දුවක් ගෙන තිබියදී එම තීන්දුව නොසලකා එම තීන්දුවට පටහැනිව යමින් වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය සහ පක්ෂය තුළ මෙතෙක් දැරූ සියලු තනතුරු වලින් ඔවුන් ඉවත් කළ බවයි.
එම නිවේදනය පහතින්,
2024 අප්‍රේල් 27, ප.ව. 8:31
2024 අප්‍රේල් 27, ප.ව. 5:47
2024 අප්‍රේල් 27, පෙ.ව. 10:47
2024 අප්‍රේල් 26, ප.ව. 11:36
2024 අප්‍රේල් 26, ප.ව. 5:18
23-04-24
23-04-24
21-04-24
21-04-24
03-04-24
03-04-24
30-03-24
30-03-24
30-03-24
30-03-24
29-03-24
29-03-24
25-03-24
25-03-24
24-03-24
24-03-24
24-03-24
24-03-24
24-03-24
24-03-24
24-03-24
24-03-24
23-03-24
23-03-24