2022 සැප්‍තැම්‍බර් 27, ප.ව. 10:50
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආදි කතෘ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 63 වන ගුණ සමරුවට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රීලනිපයේ ඇමතිවරුන් සහභාගී වී තිබෙනවා.
බණ්ඩාරනායක ගුණ සමරුම නිට්ටඹුව හොරගොල්ල සමාධිය අසලදී ඊයේ(26) සිදු කෙරුණා.
එම අවස්ථාවට සමගාමීව ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 22 වන ගුණ සැමරුම ද දිවංගත හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මැතිතුමන්ගේ 14වන ගුණ සැමරුම ද සිදු කර තිබෙනවා.
බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමට වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු ශ්‍රීලනිප ඇමතිවරු එම අවස්ථාවට සහභාගී වී සිටියා.







2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
23-06-26
23-06-26
16-06-26
16-06-26
12-06-26
12-06-26
13-05-26
13-05-26
11-05-26
11-05-26
09-05-26
09-05-26
02-05-26
02-05-26
27-04-26
27-04-26
21-04-26
21-04-26
13-04-26
13-04-26
11-04-26
11-04-26
03-04-26
03-04-26