hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 29, ප.ව. 1:44



ජාඇල ප්‍රදේශයේ තරුණියකට පෞද්ගලික රෝහලක දී සිදු කරන ලද ශල්‍යකර්මයක් හේතුවෙන් ඇය මියගිය එල්ලවන චෝදනා මත අදාළ වෛද්‍යවරයාට සත් සැත්කම් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා..

සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන පරීක්ෂණයක ප‍්‍රතිඵල ලැබෙන තුරු මෙම සැත්කම් කිරීම තහනම් කර ඇත්තේ.

පරීක්ෂණයේ ප්‍රතිඵල මත අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට ද නියමිතයි.

මේ අතර එම වෛද්‍යවරයාට පුද්ගලික රෝහල්වල වෙලාවන් වෙන් කරන රෝගීන් ප‍්‍රමාණයද අඩු වී ඇතැයිද සදහන් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: