2022 ඔක්‍තෝබර් 04, පෙ.ව. 9:00
රජයේ බදු ඉහළ නැංවීම නිසා කාන්තා සනීපාරක්‍ෂක තුවා මිල ඉහළ යෑමෙන් කාන්තාවන් දැඩි අසීරුතාවයකට මුහුණ දුන්නා.
එමෙන්ම පාසල් දරුවන් පවා පාසල් පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බව වාර්තා වුණා.
එවන් පසුබිමක කාන්තාවන් මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වයට විසඳුම් ලබාදීමට වහා ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහා භාණ්ඩාගාරයට උපදෙස් දී තිබුණා.
ඒ අනුව දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 5ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගත්තා.
ඒ අනුව මෙම බදු සහන සමග දේශීයව නිෂ්පාදීත සනීපාරක්‍ෂක තුවා 8ක් සහිත පැකට්ටුවක රුපියල් 140ක් වනවා.
2026 අප්‍රේල් 30, ප.ව. 12:22
2026 අප්‍රේල් 30, ප.ව. 12:01
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
2026 අප්‍රේල් 29, ප.ව. 1:16
2026 අප්‍රේල් 28, ප.ව. 2:06
30-04-26
30-04-26
28-04-26
28-04-26
25-04-26
25-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
20-04-26
20-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
16-04-26
16-04-26
13-04-26
13-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26