2022 ඔක්‍තෝබර් 04, ප.ව. 6:22
හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සමාජිකයකු ලෙස පත්කර තිබෙනවා.
ඒ අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට සාමාජිකයන් හත් දෙනකු ක්‍රීඩා අමාත්‍යවරයා පත්කර තිබෙනවා.
2026 ජනවාරි 12, ප.ව. 9:48
2026 ජනවාරි 12, ප.ව. 12:48
2026 ජනවාරි 11, පෙ.ව. 8:21
2026 ජනවාරි 09, ප.ව. 10:09
2026 ජනවාරි 08, ප.ව. 9:01