hit counter

2024 මැයි මස 29 වන බදාදා

2022 ඔක්‍තෝබර් 04, ප.ව. 6:22



හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සමාජිකයකු ලෙස පත්කර තිබෙනවා.

ඒ අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට සාමාජිකයන් හත් දෙනකු ක්‍රීඩා අමාත්‍යවරයා පත්කර තිබෙනවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: