2022 නොවැම්‍බර් 03, ප.ව. 6:02
මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි අද (03) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක සඳහන් කළේ, බන්ධනාගාරය තුළ නීති විරෝධී තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකතනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධ චෝදනාව සඳහා මෙලෙස ඇය වැලිකඩ බන්ධනාගාරයේ පැවති කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි.
එහිදී සැකකාරිය වෙත නගා ඇති චෝදනාව වැඩිදුර විභාගය සඳහා කොළඹ අතිරේක දිසා විනිසුරුවරාය විසින් එය නොවැ. 24 වන දින දක්වා කල් තැබූ බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 6:17
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:44
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:04
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:38
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:27
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26