2022 නොවැම්‍බර් 05, ප.ව. 4:13
මැදිරිගිරිය ප්‍රදේශයේ ආශාවරී නමැති ළමා සංගීත කණ්ඩායමේ කටයුතු නතර කිරීමට පරිවාස දෙපාර්තමේන්තුව සහ පොලීසිය පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.
පසුගිය දින කිහිපයයේ සමාජ මාධ්‍ය තුළ මෙම ආශාවරී සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් කතාබහට ලක් වුණා.
මේ වනවිට විවෘත ප්‍රසංග ද පවත්වන තරමට මෙම ළමා සංගීත කණ්ඩායමේ දැරියන්ගේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතිනවා.
කෙසේවෙතත්, වයස අවුරුදු 16ට අඩු දැරියන් යොදවා මුදල් සෙවීමේ පරමාර්ථයෙන් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යානොහැකි බව දන්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබුණා.
ඒ අනුව, කම්කරු දෙපාර්තමේන්තුව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සංගීත කණ්ඩායමේ කටයුතු අත්හිටුවා තිබෙනවා.
2025 අප්‍රේල් 24, පෙ.ව. 12:16
2025 අප්‍රේල් 24, පෙ.ව. 12:12
2025 අප්‍රේල් 24, පෙ.ව. 12:12
2025 අප්‍රේල් 24, පෙ.ව. 12:10
2025 අප්‍රේල් 24, පෙ.ව. 12:07
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25