2022 නොවැම්‍බර් 08, පෙ.ව. 8:52
ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ශ්‍රේණිය ‘CC’ සිට ‘D’ දක්වා පහළ දැමීමට ගෝලීය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන S&P Global පසුගිය 03 වනදා පියවර ගෙන තිබෙනවා.
2022 සැප්තැම්බර් 14 සහ සැප්තැම්බර් 28 යන දිනවලදී ගෙවිය යුතු පොලී මඟහැරීම හේතුකොට ගෙන මෙම පියවර ගැනීමට S&P Global පියරව ගෙන ඇතැයි වාර්තා වනවා.
“පොලී ගෙවිය යුතු දින සිට දින 30ක් ඇතුළත මේ සඳහා ගෙවීම් සිදුකරනු ඇතැයි අපි අපේක්ෂා නොකරමු“ යනුවෙන් S&P Global මෙහිදී සඳහන් කර තිබෙනවා.
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:00
2026 සැප්තැම්බර් 25, පෙ.ව. 11:47
2026 සැප්තැම්බර් 24, ප.ව. 12:11
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 11:24
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 11:30