2022 නොවැම්‍බර් 21, පෙ.ව. 9:16
 
            
යෝජිත අමාත්‍ය මණ්ඩල පත් කිරීම් සම්බන්ධ අවසන් තීන්දුව ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඉදිරි සතියේදී පැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.
පසුගියදා පෞද්ගලික නිවාඩුවක් සඳහා ඇමෙරිකාව බලා ගිය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ(20) නැවත ශ්‍රී ලංකාවට පැමිණීයා.
ඔහු කලින් සැලසුම් කර තිබුණේ ලබන ජනවාරි මාසයේ ලංකාවට පැමිණීමටයි. නමුත් පවත්නා දේශපාලන වාතාවරණය හමුවේ ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන පක්ෂය සංවිධානය කිරීම සඳහා ඔහු හදිසියේම දිවයිනට පැමිණෙන බව පොහොට්ටුවේ ප්‍රකාශකයෙකු පැවසුවා.
ඔහු පැමිණීමෙන් පසු මෙතෙක් ප්‍රමාද වෙමින් පැවති කැබිනට් පත්වීම් සහ ආණ්ඩුකාර පත්වීම් සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට තිබෙනවා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25