2022 දෙසැම්‍බර් 02, පෙ.ව. 10:04
නිවසේ පැවැති ආර්ථික දුෂ්කරතා ඉවසා දරා ගැනීමට නොහැකි වු අරණායකබොස්සැල්ල කළුගල පදිංචිව සිටි 74 හැවිරිදි එක්දරු මවක විස වර්ගයක් ශරීරගතවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අරණායක පොලිසිය පැවසුවා.
ජීවිතක්ෂයට පත්ව ඇති එක් දරු මවගේ සැමියා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර උපයන මුදලින් දෙදෙනා ජීවත් වෙමින් සිට ඇති අතර ස්වාමි පුරුෂයාට ද කකුල් දෙකෙන් පහළ කොටසේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ඇවිද ගැනීමට නොහැකි වීම නිසා ආර්ථික දුෂ්කරතා රැසකට මෙම යුවල මුහුණ පා තිබෙනවා.
ඔවුන් දෙදෙනාට මසකට වැඩිහිටි දීමනාව ලෙස රුපියල් 1900ක් ද ගොවි විශ්‍රාම වැටුප ලෙස රුපියල් 1950 ක් සමග මසකට රුපියල් 3850ක මුදලකින් ජීවත් වෙමන් සිට තිබෙනවා.
ජීවත් වීමට නොහැකි වීම හෙතුවෙන් වයෝවෘද්ධ බිරිද දින ගණනාවක සිට කනස්සල්ලෙන් සිටි බව මරණ පරීක්ෂණයේදී සැමියා වන සයිමන් මහතා පැවසුවා.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්තු 27, පෙ.ව. 12:15
2026 අගෝස්තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්තු 26, පෙ.ව. 12:14
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26