hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 දෙසැම්‍බර් 02, ප.ව. 9:13



දේශීය තාක්ෂණ ආයතනයක සේවය කළ මිහිරාන් චතුරංග නැමති සේවකයෙක් සියදිවි නසා ගැනීමේ පුවතක් වාර්තා වෙනවා.

ඔහු විසින් ලියු ලිපියක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

ඔහුගේ සියදිවි නසා ගැනීමට හේතුව වී ඇත්තේ රාජකාරී කටයුතු වැඩි වීමයි.

ඔහු සිය ආයතනයෙන් සිව් වතාවක් ඉලා අස්වීමට උත්සහ කළද ඔහුට ඇහුන්කම් දීමට කෙනෙකු නොසිටීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබෙනවා.

ඔහු එම ආයතනයේ පරිගණක ඉංජිනේරුවෙක්.

එමෙන්ම ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙක්.

ඔහු විසින් ලියු සම්පුර්ණ ලිපිය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: