2022 දෙසැම්‍බර් 07, ප.ව. 7:19
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩක චාමික කරුණාරත්න හදිසියේම රෝහල් ගත කර තිබෙනවා.
ඒ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට පැවැත්වෙන තරගයක් අතරතුරදී පන්දුවක් මුහුණේ වැදීම හේතුවෙන්.
උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඔහුගේ මුහුණේ පන්දුව වැදීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
2026 ජනවාරි 11, පෙ.ව. 8:21
2026 ජනවාරි 09, ප.ව. 10:09
2026 ජනවාරි 08, ප.ව. 9:01
2026 ජනවාරි 08, පෙ.ව. 8:15
2026 ජනවාරි 07, පෙ.ව. 7:57