hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 16, ප.ව. 6:45



අපරික්ෂාකාරී ලෙස මාර්ගය හරහා ගමන් ගත් වැලිගම සහ හැටන් ප්‍රදේශවල විද්‍යාලයක සිසුවෙක් යතුරුපැදිවල ගැටී අනතුරට ලක් වූ බව හැටන් සහ වැලිගම පොලිසිය පවසනවා.

පාසල නිම වී නිවෙස් කරා යන සිසුවෙක් මෙලෙස අනතුරට ලක් වී තිබෙනවා.

තුවාල ලද සිසුවා වැලිගම සහ දික්ඔය රෝහල් වලට ඇතුළත් කර තිබෙනවා.

යතුරුපැදිකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

හැටන් පොලීසිය සහ වැලිගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.