hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 23, ප.ව. 12:59



තවමත් රට තුළ මෙම දේශපාලන අමනයන් නිවැරදි බව කියන පිරිසක් සිටින බව වායෝ සංගීත කණ්ඩායමේ නායක සංගීත් විජේසූරිය මහතා පැවසුවා.

රනිල් වික්‍රමසිිංහ මහතාට බලය දීමට පොහොට්ටුව කටයුතු කිරීම හරහා මුන් සේරම එක බව ජනතාවට වැටහී ඇතැයිද හෙතෙම සඳහන් කළා.

සිරස රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

එම සම්පුර්ණ වැඩසටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: