2023 පෙබරවාරි 21, පෙ.ව. 9:49
            
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා.
අද සිට ලබන 24 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.
අද දිනයේ පනත් කෙටුම්පත්වලට අදාළ නියෝග කිහිපයක් පිළිබද විවාද පැවැත්වෙනවා.
මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට නම් කළ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුසම්මිල් මහතා අදහස් පළ කරමින් සඳහන් කළේ කාරක සභාවට ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙන් කිසිදු නියෝජනයන් නොමැති බවයි.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසූවේ විපක්ෂ නායකවරයා සහ විපක්ෂ නායකවරයාගේ සංවිධායකවරයා තමන්ගේ කණ්ඩායම් වලින් විතරක් පත් කර ඇති බවයි.
“එතනදිවත් සාධාරණ වෙන්න බැරිනම් විපක්ෂ නායකවරයාට විපක්ෂ සංවිධායකවරයාට මොක්කුද මේ. ඇයි විපක්ෂ නායකයි විපක්ෂ සංවිධායකයි වග කියන්න ඕන” යැයි මන්ත්‍රීවරයා දැඩිව කියා සිටියා.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
04-11-25
                                            04-11-25
21-10-25
                                            21-10-25
18-10-25
                                            18-10-25
14-10-25
                                            14-10-25
08-10-25
                                            08-10-25
29-09-25
                                            29-09-25
28-09-25
                                            28-09-25
28-09-25
                                            28-09-25
17-09-25
                                            17-09-25
13-09-25
                                            13-09-25
09-09-25
                                            09-09-25
08-09-25
                                            08-09-25