2023 පෙබරවාරි 24, ප.ව. 6:06
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබෙනවා.
ක්‍රීඩකයින් 17 දෙනෙකු එම සංචිතයට නම්කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 27 වනදා නවසීලන්තය බලා පිටත්වීමට නියමිතයි.
අදාළ සංචිතය පහතින්,

2025 දෙසැම්‍බර් 31, ප.ව. 3:51
2025 දෙසැම්‍බර් 30, ප.ව. 10:55
2025 දෙසැම්‍බර් 30, ප.ව. 10:43
2025 දෙසැම්‍බර් 29, ප.ව. 1:05
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 11:08