hit counter

2024 ජූනි මස 14 වන සිකුරාදා

2023 පෙබරවාරි 24, ප.ව. 6:06



ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 17 දෙනෙකු එම සංචිතයට නම්කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 27 වනදා නවසීලන්තය බලා පිටත්වීමට නියමිතයි.

අදාළ සංචිතය පහතින්,