2022 මැයි 10, පෙ.ව. 10:06
ඊයේ (09) දිනයේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් විසින් වාහන කිහිපයකට සහ බස් රථ කිහිපයකට අලාභ හානි සිදු කර තිබෙනවා.
පිත්තල හංදිය ,ටවුන් හෝල් අවට ප්‍රදේශයේ ,තිඹිරිගස්යාය ප්‍රදේශයේ මෙන්ම බේරේ වැව අසළද මෙලෙස වාහන ගිනි තබා තිබුණා.
එමෙන්ම තවත් ප්‍රදේශ කිහිපයකින්ද මෙවැනි ගිනි තැබීම් වාර්තා වුණා.








2026 සැප්තැම්බර් 22, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:22
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:08
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:03