hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 මාර්තු 09, ප.ව. 12:54



අද සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංගගේ විවාහ මංගල උත්සවය බව ඔබ දැනටමත් දන්නවා ඇති.

වනිඳුගේ අතිනත ගත් යුවතිය නමින් වින්ද්‍යා පද්මපෙරුම.

ඔවුන්ගේ ඡායාරූප ශිල්පියා සහ මංගල ඇඳුම් නිර්මානකරු මීට සුළු මොහොතකට පෙර ඔවුන්ගේ මංගල ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

එමෙන්ම ඔවුන්ගේ විවාහ මංගල්‍යයට සහභාගි වුණු හිතවතුන්ද ඔවුන්ගේ සමජ මාධ්‍යවල පළ කරලා තිබුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: