2023 මාර්තු 15, ප.ව. 1:02
වායෝ සංගීත කණ්ඩායම ගයන “අනාගතයේ” ගීතය එංගලන්තයේ රාජකීය පවුල ඉදිරිපිටදී ශ්‍රී ලංකා සම්භවයක් සහිත දෙදෙනෙක් විසින් ගායනා කර තිබෙනවා.
ඒ පොදු රාජ්‍ය මණ්ඩල දිනය වෙනුවෙන් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවති වාර්ෂික දේව මෙහෙයේදී.
දේව මෙහෙයට තෙවැනි චාල්ස් රජු සහ කැමිලා බිසවද සහභාගී වී ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලීය දින පණිවිඩය තෙවැනි චාල්ස් රජු දේව මෙහෙයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
රොෂානි ඇබී සහ නුවන් පෙරේරා විසින් මෙම ගීතය වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී සජීවීව ගායනා කරනු ලැබූ අතර මෙම ගීතයේ තනුව නිර්මාණය කරන ලද්දේ සනුක වික්‍රමසිංහ විසිනුයි.
මේ පිළිබඳව සනුක වික්‍රමසිංහ විසින් ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා ඇති අතර රොෂානි ඇබී සහ නුවන් පෙරේරා විසින් ගායනා කළ එම ගීතය පහතින්,
සනුක වික්‍රමසිංහ විසින් සිය මුහුණුපොතේ මේ සම්බන්ධයෙන් සටහනක් තබා තිබෙනවා.
එම සටහන පහතින්,

2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26