2023 මාර්තු 24, ප.ව. 12:59
රංගන ද සිල්වා කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් දන්න කියන දක්ෂ මාධ්‍යවේදියෙක්.
ඔහු මේ වෙනකොට ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් වුණ එක ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
රංගන මේ වෙනකොට තමන්ගේම වැඩක් පටන් ගෙන.
ඒ තමන්ගේ නමින් යුටියුබ් නාලිකාවක්.
ඔහු ඒ යූටියුබ් නාලිකාවෙන් මෙවර නත්තල වෙනුවෙන් කලා තරු පිරිවරාගෙන අලුත් වැඩක් කළා.
ඒ වැඩේ අතිශය සාර්ථක වුණා.
අලුත් අවුරුද්දේ රංගන හා හා පුරා කියලා තවත් අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. ඒ Cafe R කියන වැඩසටහන.
ඒ අතරේ රංගන තවත් අලුත් වැඩක් පටන් අරන්. ඒ තනියම නෙවෙයි. ඒ සුදේව හෙට්ටිආරච්චි එක්ක.
රංගන විසින් තම යූටියුබ් නාළිකාවේ දේශපාලනමය වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඒ වැඩසටහන මෙහෙයවන්නේ සුදේවයි.
ඉතින් ඔය වැඩ ගොන්න කරන ගමන් හා හා පුරා කියලා ආදරවන්තයින්ගේ දිනයටත් රංගන අලුත් වැඩක් පටන් ගත්තා.
ඒ වැඩෙත් අති සාර්ථක වුණා.
රංගන ද සිල්වා එළැඹෙන සතියේ සිට සියත TV නාළිකාව සමඟ එක් වුණා.
සියත නාලිකාවේ උදෑසන පත්තර වැඩසටහන ඉදිරිපත් කිරීම රංගන විසින් සිදු කරනවා.
ඒ වගේම තවත් අලුත් වැඩක් රංගන සියත නාලිකාවේ පටන් ගෙන තියෙනවා.
අපිට අලුත් වුණාට රංගනට නම් ඒ වැඩේ හරිම හුරුපුරුදුයි.
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 01, ප.ව. 3:36
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:07
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26