hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 මාර්තු 28, ප.ව. 3:52



කිංග්ස්වුඩ් විද්‍යාලය අසළ සිදු වූ මාරක දුම්රිය අනතුරකින් පාසල් ළමයෙකු මිය යාම පිළිබඳව මේ වන විට නොයෙකුත් කතා ප්‍රචාරය වෙමින් පවතිනවා.

නොසැලකිලිමත් ලෙස ජංගම දුරකථන භාවිතා කිරීම අනතුරට හේතුව වන්නට ඇති බවයි බොහෝ දෙනෙකුගේ අදහස වූයේ.

කෙසේවෙතත් මෙම අනතුර අසළ තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් වුණා.

එම CCTV දර්ශන පහතින්,