2022 මැයි 11, ප.ව. 10:59
අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, ඩෑන් ප්‍රියසාද් විසින් නිකුත් කළ වීඩියෝවක් සමබන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වී තිබෙනවා.
පසුගිය දිනක සිදුවූ ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් තමන් සමස්ත ජාතියෙන්ම සමාව ඉල්ලන බවයි ඩෑන් එහි සඳහන් කරන්නේ.
එසේම තමන් කිසිවෙකුට පහර දීමක් නොකළ බවද ඔහු පවසනවා.
සිද්ධියට සම්බන්ධ වීඩියෝව පහතින්,
2026 අප්‍රේල් 08, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 07, පෙ.ව. 11:46
2026 අප්‍රේල් 07, පෙ.ව. 11:40
2026 අප්‍රේල් 07, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:05