hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2022 මැයි 12, පෙ.ව. 9:31



අද (12) දින බැංකු විවෘතව තබන වේලාවන් වානිජ බැංකු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අද (12) දිනයේ දී පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා පැය 2ක කාලයක් සඳහා සිය බැංකු ශාඛා ගනුදෙනු සඳහා විවෘතව තැබෙන බවයි බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක්ම නිවේදනය කර සිටිනේනේ.

එම බැංකු විසින් අදාළ නිවේදන පහතින්,