2023 අප්‍රේල් 18, පෙ.ව. 11:58
පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.
ඒ වගේම රංගන ශිල්පිනියක්.
ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.
ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලිට මේ තරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න මුදල් ලැබුනු ආකාරය පිළිබඳව සමාජයේ බොහෝදෙනා විවිධ මත පළ කරනවා වගේම පසුගිය සමයේ සමාජ ජාලාවල ඒ ගැන යම් යම් විවේචනද එල්ල වුණා.
අලුත් අවුරුද්දේ රැකී රක්ෂාවලට පිටත් වීම ගන සමාජ ජාලාවල සඳහන් කරලා තිබුණු යම් සටහනක් පළ කරමින් පියුමි ඇයට මුදල් එන ආකාරය ගැන සඳහන් කරලා තිබුණා.

2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26