2023 අප්‍රේල් 22, පෙ.ව. 3:13
2021 වර්ෂයේ ලාංකික විවාහක රූ රැජන තරගාවලියේදී මෙන්ම 2022 වසරේ ලෝක විවාහක රූ රැජන තරගාවලියේදීත් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණු චරිතයක් තමයි පුෂ්පිකා ද සිල්වා කියලා කියන්නේ.
ඒ වගේම මේ දිනවලත් ඇය සමාජ මාධ්‍ය තුළත් අතිශයින් ජනප්‍රියයි.
ඉතින් නිරූපණ ක්ෂේත්‍රයේම ඇය තවත් කාන්තාවක් සමග මත ගැටුමක් ඇති ඇතිකරගෙන කියලත් මේ වෙද්දී අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.
ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා කියන්නෙ නිතර කතාබහට ලක්වන චරිතයක්.
ඇයගේ සමාජ මාධ්‍යය සටහන් අතර රට ගැන ලියවුණු අපූරු සටහන් සෑහෙන්න.
ඔන්න ඉතින් ඒ විදියට ඇය සිය ෆේස්බුක් සටහන් අතරට එකතු කර තිබූ අපූරු ලියමනක් මේ විදියට අපේ ඇස ගැටුණා.

2025 දෙසැම්බර් 18, පෙ.ව. 12:23
2025 දෙසැම්බර් 18, පෙ.ව. 12:17
2025 දෙසැම්බර් 17, ප.ව. 6:14
2025 දෙසැම්බර් 17, පෙ.ව. 12:13
2025 දෙසැම්බර් 16, පෙ.ව. 11:15
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25