hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 27, පෙ.ව. 1:48



මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.

ජැක්සන් ඇන්තනිගේ ආදරණීය එකම දියණිය වගේම පවුලේ වැඩිමලා වන මාධවී ඇන්තනී පිළිබඳව පහුගිය දිනවල අපේ රටේ අතිශයින්ම කතා බහට ලක්වුණා.

කොහොම හරි මේ විදිහට මේ පුංචි පවුල ගොඩක් සතුටින් ජීවිතය ගත කරද්දී පසුගිය දවසක නොසිතූ විරූ ආකාරයෙන් මාධවීගේ ආදරණීය තාත්තා වන ජැක්සන් ඇන්තනි මහත්මයා අනතුරකට පත් වුණා.

ඒ අනතුරු නිසා ඔහු තවමත් සිහිසුන් තත්ත්වයෙන් තමයි පසු වෙන්නේ.

මේ අතරවාරයේ මාධවී අලුත් වැඩක් පටන් ගෙන තියෙනවා.

ඒ තමන්ගේම කියලා ගීතයක් කියන එක.

ඇය ඒ සම්බන්ධයෙන් සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ සිය රසිකයන්ව දැනුවත් කිරීමටයි.

ඇය එසේ පළ කර තිබූ සටහනකට අයෙක් මෙසේ සිය ප්‍රතිචාර දක්වා තිබුණා.

මාධවී ද පෙරලා ඔහුට සිය ප්‍රතිචාරය දක්වා තිබුණේ මෙලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: