2023 මැයි 02, ප.ව. 7:03
 
            
විවාහ මංගල උත්සවයක් අවසන් වී විනාඩි කිහිපයකින් අනතුරුව සිදු වූ අනතුරකින් මනාලිය මියයාමේ පුවතක් අමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මනාලිය සහ මනාලයා විවාහ උත්සවය අවසන් වී ගමන් කරමින් සිටි රථය අනතුරට ලක්වීමෙන් එම අනතුර සිදුව ඇති බවයි. එම රථයේ රියදුරා බීමත්ව සිට ඇති බවට අනාවරණය වී ඇති අතර මනාලයා ඇතුළු තවත් දෙදෙනෙකු ද අනතුරින් බරපතල තුවාල ලබා තිබෙනවා.
25 හැවිරිදි වියේ පසුවන රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වන අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුට එරෙහිව බරපතල ශාරීරික තුවාල සහ මරණයක් සිදු කළ බවට වන චෝදනාවන් කිහිපයක් යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවයි.
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25