hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 මැයි 09, පෙ.ව. 12:27



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි නිතරම් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇගේ පෙම්වතා එක්ක ජීවිතේ සතුටින් ගත කරන ඡායාරූප සහ වීඩියෝපට පළ කරනවා.

පියුමි සහ ඇගේ පෙම්වතාගේ බහින්බස් වීම සහ ආරවුලත් ඔබට මතක ඇති.

කෙසේ නමුත් එහෙම එකක්දෝයි කියලා හිතෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: