hit counter

2026 ජූලි මස 09 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 22, ප.ව. 1:34



පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් අරගලයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙකු මෙහෙයවන ලද ජංගම ගණිකා මධ්‍යස්ථානයක් වටලා තිබුණා.

එහිදී එම අරගල ක්‍රියාකාරිකයා, මෙන්ම සුරූපී කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.

සුරූපී කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ රහසිගත ජාවාරමක් සිදුකරන බවට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම අවස්ථාවේදී ලබාගත් ඡායාරූප පහතින්,