2023 මැයි 25, පෙ.ව. 3:28
            
තව පොහොය කිහිපයකින් මේ ආණ්ඩුව අවසන් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.
ඒ ඊයේ (24) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
ඊලඟ අයවැයේදී මේ ආණ්ඩුව අවසන් වන බවත් දැනටත් ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.
අද දිනයේදී ජනක රත්නායකට අත ඔසවන අය ඊලඟ අයවැයේදී ආණ්ඩුව පෙරළීමට බලාගෙන සිටින පිරිසක් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.
ආණ්ඩුවේ සිටින අයට දැන් අවශ්‍ය විපක්ෂයට යාමට බවත් ඔවුන්ට ආණ්ඩුවේ කටයුතු කිරීම එපා වී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නා.
එනිසා නියත වශයෙන්ම අයවැය පරාජයට පත්වන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසූවේ.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25