2023 මැයි 29, පෙ.ව. 11:24
මේ දින වල සමාජ මාධ්‍ය කළඹන මාතෘකාවක් බවට පත් වුණ තරුණියක් සිටිනවා.
ඇයගේ නම නතාෂා එදිරිසූරිය.
ඇය විසින් සිදු කරන ආන්දෝලනාත්මක වීඩියෝ කිහිපයක්ම මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
ඇයගේ නමත් සමඟම දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර මහතාගේ නමකුත් ගෑවිලා තියෙනවා.
ඒ ඔහුද බුදුන්ට අපහාසයක් සිදු කරා කියන බවට මේ වන විට සමාජ මාධ්‍යට නිකුත් කරපු වීඩියෝවක් නිසා.
ඒ කෙසේ ඒ සම්බන්ධයෙන් දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඒෂියන් මිරර් පොලිටිකල් රස්තියාදුව සමඟ එක්වෙමින් අදහස් දක්වා සිටියා.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්තු 30, පෙ.ව. 12:31
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26