hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 මැයි 30, ප.ව. 3:00



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා විවාහ උත්සවයකට සහභාගී වී තිබෙනවා.

එම විවාහ උත්සවයේදී හිටපු ජනාධිපතිවරයා හිටවන කවියක් ගායනා කර තිබෙනවා.

එහිදී එම හිටවන කවියට විවාහයේ සිටින අයගෙන් උණුසුම් ප්‍රතිචාරයක්ද ලැබෙනවා.

ඒ වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය සීඝ්‍රයෙන් හුවමාරු වෙනවා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: