2023 මැයි 31, පෙ.ව. 12:24
බෞද්ධාගමට අපහාස කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටින නතාෂා එදිරිසිංහ නැමැත්තිය විසින් සිදුකරන ලද ප්‍රකාශයට සිනා සුනු බවට එල්ල වන චෝදනා ගැන ජනප‍්‍රිය යූටියුබ්කරුවන් දෙදෙනෙකු වන ‘ලකයි සිකයි’ සිය කණස්සල්ල පල කළා.
අදාල ප‍්‍රසංගය සදහා ආරාධනා ලැබූ නිසා සහභාගි වූ බව බවසන ඔවුන් එහි අඩංගු දේ ගැන සොයා නොබැලූ බවත් කියා සිටියා.
යූටියුබ්කරුවන් වන ලකයි සිකයි වෙතද මේ වන විට ජීවිත තර්ජන එල්ලවන බවට දක්වමින් ලකා ලෙස හඳුන්වන රංඟන ශිල්පී ලක්මාල් වීරසිරිගේ බිරිඳ ඊයේ අපරාධ පරීක්ශන දෙපාර්තුමේන්තුව වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
සමාජය විසින් ජාතිවාදීන් ලෙස තම සැමියා ඇතුලු පවුලේ සැම හංවඩු ගසන බවටත්, තම වැඩිමහල් දියණීයට මෙවර අපොස සාමාන්‍ය පෙල විභාගයටවත් මුහුණ දීමට යාමට නොහැකිව සිටින බවටයි ලක්මාල් වීරසිරිගේ බිරිඳ ප්‍රකාශ කර තිබුනේ.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26