hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 06, ප.ව. 1:25


ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

ව්‍යජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සමට අදාල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජූලි මස 25 වැනිදා දක්වා කල් තැබීමට අද එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී නියෝග කළා.

එම තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: