2026 ජූනි 17, ප.ව. 5:33
මහාචාර්ය ආශු මාරසිංහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව එම පක්ෂය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ මධ්‍යම කාර්යාංශය (“සිරිකොත මන්දිරය”) විසින් නිකුත් කරන ලද විශේෂ නිල ලිපියක් මගින් මේ බව අවධාරණය කර තිබෙනවා.
අද (17) නිකුත් කර ඇති අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, ආශු මාරසිංහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන අතරම, ඔහු විසින් ප්‍රකාශ කරනු ලබන කිසිදු අදහසකින් හෝ ප්‍රකාශයකින් එක්සත් ජාතික පක්ෂයේ නිල මතය නිරූපණය නොවන බවයි.
මේ අතර ඊයේ රාත්‍රීයේ දෙරණ වාද පිටිය වැඩසටහනේදී ශානි වෙනුවෙත් පෙනී සිටිමෙන් පසුව මෙම නිවේදනය පැමිණීමද විශේෂත්වයක්
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:31
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:07
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:05
04-10-26
04-10-26
30-09-26
30-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26