hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2026 ජූනි 15, ප.ව. 4:04



ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් අභියෝගවලින් රට මුදාගෙන, ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට රැගෙන යාම සඳහා සමගි ජන බලවේගයේ (SJB) නායක සජිත් ප්‍රේමදාස මහතා සතු දේශපාලන දැක්ම සහ හැකියාව පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සුවිශේෂී ප්‍රකාශයක් සිදුකර තිබේ.

රටේ පවතින දේශපාලන සහ ආර්ථික වටපිටාව තුළ මහා පරිමාණයේ සංවර්ධන කටයුතු සහ ආයෝජන දිනාගැනීම සඳහා සුදුසුම නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා සතු වන බව ඇය පෙන්වා දෙයි.

රට හදයි, රට ඉස්සරහට ගෙනියයි, ඩොලර් ගෙනෙයි, ආයෝජකයො ගෙනත් රට සුඛිත මුදිත කරයි…. ඒවා ලොකු වැඩ. ඒවා කරන්න වෙන නායකයෙක් එයි සජිත් ප්‍රේමදාස කියලා. එයා ඒ ටික කරයි….” හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර කියා සිටියේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: