2023 ජූනි 13, පෙ.ව. 8:57
            
ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ.
ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.
ඔහු තුළ හිටයේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.
නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.
හදිසි අනතුරකින් වසරකට අධික කාලයක් රෝහල්ගතව ඉන්න ජැක්සන් ඇන්තනී වෙනුවෙන් මධුමාධව සටහනක් පළ කරලා තිබුණා.
මීට දශක කීපයකට පෙර විකාශය වුණු හැමෝම අතර ජනප්රිය “වෙද හාමිනේ” ටෙලි නිර්මාණයේදී ගත් ඡායාරූපයක්ද පල කරමින් මධුමාදව ජැක්සන් ඇන්තනීට කියා සිටින්නේ එවැනි නිර්මාන තව තවත් කරන්නට සුව වෙලා හනික එන්න කියලා.

                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25