hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 ජූනි 14, පෙ.ව. 12:05



බිළිදෙකු සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන අවුරුදු 6ක දරුවෙකු මහමඟ දමා ගිය පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පොලිසිය සඳහන් කළේ ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් මෙම දරුවන් අම්බලන්ගොඩ නගරයේ රැදී සිටියදී පොලිස් ස්ථානය වෙත බාරදුන් බවයි.

මාස 06 බිළිදා මේ වනවිට බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහුගේ වැඩිමහල් සොහොයුරා තවමත් අම්බලන්ගොඩ පොලිස් භාරයේ පසුවන අතර මව කවුරුන්ද යන්න පොලිසිය හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: