2023 ජූනි 15, ප.ව. 3:24
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට නව තනතුරක් හිමිව තිබෙනවා.
ඒ, මුම්බායි ඉන්දියන්ස් නිව්යෝර්ක් ( MI New York ) කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරුවෙක් තනතුරයි.
එම කණ්ඩායම ඇමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් (Major League Cricket -MLC) තරගාවලිය සඳහා සුදානම් කිරීමේ අරමුණෙන් මෙම තනතුර ලබා දී තිබෙනවා.
MLC තරගාවලිය එළඹෙන ජූලී 13 වන දින ආරම්භ වීමට නියමිතයි.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49