2023 ජූනි 15, ප.ව. 3:24
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට නව තනතුරක් හිමිව තිබෙනවා.
ඒ, මුම්බායි ඉන්දියන්ස් නිව්යෝර්ක් ( MI New York ) කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරුවෙක් තනතුරයි.
එම කණ්ඩායම ඇමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් (Major League Cricket -MLC) තරගාවලිය සඳහා සුදානම් කිරීමේ අරමුණෙන් මෙම තනතුර ලබා දී තිබෙනවා.
MLC තරගාවලිය එළඹෙන ජූලී 13 වන දින ආරම්භ වීමට නියමිතයි.
2025 ජනවාරි 12, පෙ.ව. 9:57
2025 ජනවාරි 12, පෙ.ව. 9:35
2025 ජනවාරි 10, පෙ.ව. 7:48
2025 ජනවාරි 09, පෙ.ව. 1:47
2025 ජනවාරි 07, ප.ව. 10:50