2023 ජූනි 28, පෙ.ව. 9:53
ලෝකේ හැමෝම කතා කරන ජනප්‍රිය පවුල් අතර ප්‍රියසාද් පවුල කියන්නේ හැමෝම ආදරේ කරන ජනප්‍රිය තරු රැසක් නියෝජනය කරන පවුලක්.
මේ පවුලේ තාත්තා දිනේෂ් ප්‍රියසාද් අපේ රටේ ජනාකර්ෂණීය සිනමාවේ අධ්‍යක්ෂවරයෙක්.
දිනේෂ්ට ඉන්නේ දියණියන් තුන්දෙනෙක්.
නමින් හදුන්වාදෙන්න අවශ්‍ය නැහැ.
ඒ තුන්දෙනාම ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිහින් ඉන්න තාරකා තුනක්.
ඒ දෙන්නාගේ ආදර කතාවටත් ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කිව්වා.
ඒත් කොහොම වුණත් අද වෙනකොට ඒ කතා හැම දේකටම වගේ එයාලා උත්තර දීලා තියෙන්නේ.
ඒ එයාලගේ පුංචි පවුල හරිම ශක්තිමත් කියලා හැමෝටම පෙන්නලා දීලා.
කොහොම වුණත් මේ දෙන්නාගේ ලෝකේ හැඩ කරන පුංචි පැංචි නිසා තමයි මේ දෙන්නගේ ලෝකේ සතුටින් පිරිලා තියෙන්නේ.
මේ ආදරයට අවුරුදු 3ක් වෙන මේ වෙලාවේ සාරංග පරණ මතක ඔක්කොම එක්ක දිනක්ශි ගැන හරි ආදරණීයව මතක් කරලා තිබ්බා.
දැන් ඒ මතක ඒ දෙන්නට සුන්දර සැමරුමක්.
2026 මාර්තු 03, පෙ.ව. 12:08
2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26