hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූනි 29, පෙ.ව. 12:07



දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ (28) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙලෙස ප්‍රතිව්‍යුහගතකරණයට යටත් වන දේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 46.9ක්.

ඊට අමෙරිකානු ඩොලර් බිලියන 27.8 ක භාණ්ඩාගාර බැඳුම්කර, ඩොලර් බිලියන 14.1ක භාණ්ඩාගාර බිල්පත් සහ ඩොලර් මිලියන 843ක සංවර්ධන බැඳුම්කර මෙන්ම තවත් මූල්‍ය උපකරණ කිහිපයක් ද ඇතුළත්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: