hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 18, ප.ව. 4:02



ප්‍රවීණ කලාකාරිනියක් වන නෙතලි නානායක්කාර මහත්මිය පසුගියදා අරගල භූමියට පැමිණ තරුණ අරගලකරුවන් දිරිගැන්වීමට පියවර ගත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එහි පැමිණි ඇය සඳහන් කළේ, තමන් නිවැසියටත් හොරෙන් පැමිණියේ තවත් බලා සිටීමට නොහැකි වූ තැන බවයි. 

ඇය මේ වනවිට 78 හැවිරිදි වියේ පසු වෙනවා.