2023 ජූලි 05, ප.ව. 5:58
හැටන් අධ්‍යාපන කලාපයේ රජයේ සියලුම පාසල් හෙට (06) සහ අනිද්දා (07) දෙදින ද වසා තැබෙන බව එම කලාප අධ්‍යාපන කාර්යාලය නිවේදනය කරනවා.
තවදුරටත් එම ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බව කලාප අධ්‍යාපන කාර්යාලය වැඩිදුරටත් පවසනවා.
හැටන් ප්‍රදේශය ආශ්‍රිතව පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ සියලුම පාසල් අද (05) දිනයේද වසා තැබුණා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
05-09-26
05-09-26
05-09-26
05-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
27-08-26
27-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
21-08-26
21-08-26
19-08-26
19-08-26