hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූලි 05, ප.ව. 5:58


පාසල් තවත් දින දෙකක් වැසෙයි

හැටන් අධ්‍යාපන කලාපයේ රජයේ සියලුම පාසල් හෙට (06) සහ අනිද්දා (07) දෙදින ද වසා තැබෙන බව එම කලාප අධ්‍යාපන කාර්යාලය නිවේදනය කරනවා.

තවදුරටත් එම ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බව කලාප අධ්‍යාපන කාර්යාලය වැඩිදුරටත් පවසනවා.

හැටන් ප්‍රදේශය ආශ්‍රිතව පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ සියලුම පාසල් අද (05) දිනයේද වසා තැබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: