2023 ජූලි 13, ප.ව. 7:01
2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒමට නදීෂා රාමනායක සමත් වී තිබෙනවා.
ඒ, මීටර් 400 කාන්තා අවසන් තරගයේදී පෞද්ගලික හොඳ ම දක්ෂතාව (52.61) පිහිටුවමින්.
ඇය ඉසව්ව තත්පර 52.61කින් අවසන් කර ඇත.
තායිලන්තයේ, බැංකොක් නුවර මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙනවා.
2025 නොවැම්බර් 27, පෙ.ව. 10:48
2025 නොවැම්බර් 26, පෙ.ව. 12:58
2025 නොවැම්බර් 26, පෙ.ව. 12:44
2025 නොවැම්බර් 25, පෙ.ව. 8:47
2025 නොවැම්බර් 25, පෙ.ව. 8:27